ගෙදර ඇති කරන්න හොදම බල්ලෝ දහය\Best dogs for a family
අපි හැමෝම බල්ලෝ හදන්නේ ගෙදරනේ. ඉතින් ලෝකේ ඉන්න හැම බල්ලම එක වගේ නෑ. බල්ලගෙන් බල්ලට එයාලට තියෙන ගති ගුන වෙනස්. ඉතින් අපි බල්ලෙක් ගද්දි සලකන්න ඔනේ කරුනු තියෙනව. ඔය ලින්ක් එකට හිහිල්ල ම්න් ඒ ගැන කලින් ලියල තිබුන පෝස්ට් එක කියවන්න පුලුවන්.
අපි ගෙදර ඇති කරන්න හොද බල්ලෙක් තෝරගන්නේ කරුනු හතරක් පදනම් කරගෙන. ඒ කියන්නේ..
- ඉවසීhttps://go.ad2upapp.com/afu.php?id=1216402ම :- ගෙදර ඇති කරන බල්ලෙක්ට ඉතින් අනිවාරෙන් ඉවසීම තියෙන්න ඕනේ. නැත්නම් පොඩි ලමයින්ට වගේ බල්ලගෙන් හානි වෙන්න පුලුවන්.
- ශක්තිය :- බල්ලෙක්ට ඉවසීම තිබ්බයි කියල ගේදර හදන්න හොද මදි. එයාට තියෙන ශක්තියත් අපි ටිකක් හොයල බලන්න ඕනේ. මෙතන ඉතින් ශක්තිය කියල කියන්නේ එයා ටිකක් දග කාර වෙන්න ඕනේ කියන එක.(Retriever සහ Spaniel යන වර්ග ශක්තියෙන් ඉහල ය.)
- බුද්ධිය :- ලන්කාවේ එච්චර කරේ නැති වුනාට පිටරට හුගක් බල්ලන්ට පුහුනුවක් ලබාදෙනව. මේ පුහුනුවෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ බල්ලගේ විනය පාලනය වගේ දේවල්. ඉතින් මේ වගේ පුහුනුවක් තෙරුම ගන්න ඉතින් බල්ලගේ ජන්මයෙන් ලැබෙන බුද්ධිය බලපානව. පල්ලෙහා තියෙන බල්ලෝ අතරේ දඩයම් කරන්න ඉන්න බල්ලන්ගේ තමා බුද්ධිය වැඩිම කියල සලකන්නේ.
- සුහදශීලී බව :- ගේදර ඇති කරන බල්ලෙක් වුනහම ඉතින් ගේදර අයට ගොඩක් සුහද ශීලී වෙන්න එපැ. ඒ හින්ද බල්ලෙක් තෝර ගද්දි ඉක්මනට තරහ යන්නේ එහෙම නැති බල්ලෙක් තෝර ගන්න ඕනේ.
හැබැයි ලන්කාවේ බල්ලෝ නැත්නම් වල් බල්ලෝ ගාව මේ හැම ගතිගුනයම වගේ තියෙනව. මේ කරුනු ඉතින් අදාල වෙන්නේ හොද වරග වල බල්ලන්ට තමා.
1. American Water Spaniel
කියන්නේ වතුර කියල හැමෝම දන්නවනේ. ඉතින් මේයාගේ නමේ වගේම මේයත් වතුරට ගොඩක් ආසයි. ඒ වගේම මේයාල උපතින්ම හොද දඩයක් කාරයෝ. ඉතින් ඒ වගේම මේයාල ගොඩක් ක්රියාශිලී නිදාගනේ ඉතාම අඩුවෙන්. ඒ වගේම තමා මෙයාල හොද පිහිනුම් කරුවෝ. ඒ හින්දම මේයාලගේ ඇග වතුරට ඔරොත්තු දෙන බූල් වලින් තමා වැහිල තියෙන්නේ.මෙයාල ගෙදර හැමෝටම ගොඩක් කීකරුයි වගේම අමුත්තන්ට හුගක් සැරයි. ඒ හින්ද ගෙදර ආරක්ශාවටත් හොදයි.
2. Basset Hound
මේයා ලෝකේ ඉන්න හොදම, පවුලේ බල්ලන්ගෙන් එක්කෙනෙක්. ඒ වගේම මෙයත් දඩයම් බල්ලෙක් ඒ හින්ද ගේ ඇතුලටම වෙලා ඉන්න කැමති කෙනෙක් නම් නෙමේ. හුගක් වෙලාවට ස්වාමියාගේ කකුල් අසල ඉන්න තමා කැමති වගේම සාමාන්‍යයෙන් රාත්තල් 50-60 වගේ වර්දනය වෙනව. හැබැයි මෙයාලට මොනව හරි පුරුදු කරනවනම් ඉතින් අපිට පොඩ්ඩක් ඉවසන්න වෙනව.
3. Beagle
මෙයාල ගොඩාක් සුහදශීලී ඒවගෙම් ක්‍රියාශීලී බල්ලො වර්ගයක්. ඉහලින් සදහන් කරපු කරුනු හතරම මේයාලගෙ දකින්න පුලුවන්. මෙයාල බාල මහලු කාටත් එක ලෙස හිතවත් වෙන හුගක් පවුල් වලට ඔබින වර්ගයේ බල්ලෙක්
4. Bernese Mountain Dog
මෙයාල පිටරට ගොවිපලවල තමා ගොඩක් ඉන්නේ. ගොඩක් විශාල වෙන බල්ලො වර්ගයක්. මේයාලව පුහුනු කරන්න පහසුයි වගේම ඉක්මනට ඉගෙන ගන්නව. මෙයාලගේ විශාලත්වය හින්දම මෙයාලව ඇති කරන්න ලොකු ඉඩක් ඔනේ ඉතින් ඔයාලට හොදට ඉඩ තියෙනවනම් මෙයාල ඔයලාට ගැලපෙන බල්ලෙක් වෙයි.
5. Boston Terrier
5. Boston Terrier
මෙයාල උපතිනම සටන් කාමී බල්ලෝ විශේශයක් ඒ වුනාට එයාල ගෙදර අයට ගොඩක් ආදරෙයි. ගෙදරත් එක්ක කිසිම වලියක් නෑ. මේ බල්ලො ඉතාමත් බුද්ධිමත් වගේම ගොඩක් ක්‍රියශීලී. විශාලත්වයෙන් පොඩි නිසා කුඩා ඉඩ කඩක් වුනත් හදන්න පුලුවන්.
6. Brittany
මේ බල්ලො හරියට මලල ක්‍රීඩකයෝ වගේ හැමවෙලේම ක්‍රියාශීලීව ඉන්න ඔනේ ඒකෙන් තමා එයාල සතුටු වෙන්නේ. එයාල කොයිවෙලෙත් වැඩක් කියනකන් බලන්න ඉන්නේ ඒ හින්දම මෙයාලව පුහුනු කරන්න ලේසී. හැබැයි මෙයාලව ගොඩක් වෙලා තනියෙන් තියන්න බෑ. ඒ හින්දා ඔයලගෙ පව්ල ලොකු වෙනම මෙයා කැමතී.
7. Cavalier King Charles Spaniel
බඩ අතගානවට ඉතාමත් ප්‍රියතාවයක් දකවනව වගේම ගොඩක් හුරතල් වෙන්න කැමතී. ඒ හින්දා මෙයාගෙන් ලමයින්ට හානියක් නෑ. මෙයාලවත් පුහුනු කරන්න පහසුයි වගේම ගෙදර අයට හුගක් එකතුයි.
8. Curly-Coated Retriever
8. Curly-Coated Retriever
වගේම වැඩිම බුද්ධියක් තියෙන බල්ලන්ගෙන් කෙන්ක්. මෙයාලගේ බූල් කැරලි ගැහිල තියෙන හින්ද ගොඩක් දිග වෙන්නේ නෑ. ඒ හින්න නඩත්තු කරන්න පහසුයි. මෙයාලව පුහුනු කරන්න ඉතාමත් පහසුයි වගේම ගෙදර අයත් එක්ක හුගක් එකතුයි.
9. Golden Retriever
9. Golden Retriever
ලෝකයේ සිටින සුහදශීලීම බල්ලන්ගෙන් එක්කෙනෙක්. මෙයාලට හොද බුද්ධියක් තියෙනව ඉවසීම තියෙනව වගේම ඉතාමත් පොඩි ක්රර්යයකින් වුවද සතුටු වෙනව. ඒ වගේම මෙයාලව පුහුනු කරන්නත් ඉතාම පහසුයි.
10. Irish Wolfhound
මෙයාල ගොඩක් ලොකු බල්ලො වර්ගයක් කිලෝ 90 විතර බර වෙනව. මෙයාලව ඉස්සර යුද්දෙට ගෙනිච්ච අය. ඒත් දැන් කාලේ මෙයාල ගොඅක් ශුහදශීලී. මෙයාල ස්වාමියට ගොඩක් ගරු කරන පුහුනු කරන්න පහසු බල්ලො විශේශයක්. මෙයාලගේ එක පවත්ව ගන්න ව්‍යායාම් කරන්න ඔනේ. ඉතින් ඔයට හොදට ඉඩ කඩ තියෙනවනම් මෙයත් හොදම වර්ගයේ බල්ලෙක්..
මතක තියා ගන්න ඔයාලගෙ ගෙදර හුගක් වෙලාවට ඉන්නේ එක බල්ලයි ඒ හින්ද එයාට හොදට සලකන්න. මේ පෝස්ට් එක තව කෙනෙකුට බලන්න SHARE කරන්න. ඔයාලගේ බල්ලගේ විස්තරත් පහලින් COMMENT කරන්න.
මතක තියා ගන්න ඔයාලගෙ ගෙදර හුගක් වෙලාවට ඉන්නේ එක බල්ලයි ඒ හින්ද එයාට හොදට සලකන්න. මේ පෝස්ට් එක තව කෙනෙකුට බලන්න SHARE කරන්න. ඔයාලගේ බල්ලගේ විස්තරත් පහලින් COMMENT කරන්න.
Casinos Near me - New York - MapyRO
ReplyDeleteFind Casinos Near 충청북도 출장마사지 Me in New York, NY. 성남 출장안마 See maps, directions, and read 안동 출장마사지 real reviews of 천안 출장안마 all Casinos. 안양 출장안마 Casinos Near Me, NY.